Splash ප්ලේයරේට නැවත පණදීම




ගොඩ දවසකින් කියන්නේ මාස කිහිපයකින් වගේ එන්න බැරි උනා බ්ලොගිය පැත්තට,ඒකට සමාවෙන්න ඔනියි ඔන්න,වැඩ ගොඩගැහිලා තිබ්බ නිසා තමා ඉතින් පොස්ටුවක් වත් දාන්න එන්න බැරි උනේ,

ඉතින් ඒවා පැත්තකින් තියමුකෝ,

        අද මන් කියල දෙන්න යන්නේ කොහොමද Splash ප්ලේයර් එකට ආයෙත් පනදෙන්නේ කියලා :D . හිකිස්.... නිකම් ගොන් වගේ නේ, අවුලක් නෑ.... මෙන්න මේකයි කතාව,

මෙයාල කියන හැටියටනම් මේක ඊළග පරම්පරාවේ ප්ලේයරයක්ලුනේ :D 

Splash ප්ලේයර් එක ඉතින් නිකන් දෙන එකක් එහෙම නෙවෙයිනේ,අපේ අයියලා ටොරන්ට් ලොක්කට පින්සිද්ද වෙන්න ඒක පුරාමාසයක්ම පිනට ෆිලුම් බලන්න කියල බාගන්නවා,

ඉතින් ඒ මාසේ ඉවරුනාම කෙලපි :p      ආයේ ඉතින් අන්ඉන්ස්ටෝල් කරලා අයේ දැම්මත් බැරුවා ඇක්ටිව් කරගන්නනම්.....
රෙජිස්ට්රි එකත් ක්ලියර් කොරා මමනම්,ඒත් හරියන්නේ නෑ බ්ලැක්ලිස්ට් වෙනවා කී එක :(

ඉතින් ඕකට විසදුමක් අරන් තමා අද මන් ආවේ,

වැඩි දෙයක් නෑ ,

1. ඉස්සෙල්ලම නෙට් කනේස්සම අයින් කොරල දාන්න. (නැත්තම් බදු බනිස් :D )

2. ඊළගට Splash ප්ලේයරේ ඔන් එකේ තියෙනවනම් එකත් ක්ලෝස් කරන්න .

3. දැන් තාමා වැඩේ කරන්නේ... මෙන්න මේ පාත් එකට යන්නකෝ ඉස්සෙල්ලම 


C : \ Users \ Bora \ AppData \ Local \ Mirillis


4. එතකොට මේ වගේ ෆයිල් ගොඩක් තියෙයි,බය නැතිව ඔක්කොම ඩිලීට් කරන්න :p 








5. දැන් Splash ප්ලේයර් එක ඕපන් කරලා අර පරණ KEY එකම ගහන්න,

6. බ්ලැක් ලිස්ට් උනේ නෑ නේද ^_^ 

එහෙනම් ඔන්න ඕකයි අද ඔයාලට මන් අරන් අවේ.

Android ගැන හෙවිල්ල දැන් පොඩ්ඩක් අඩුකරලා තියෙන්නේ මේ වෙන වැඩ නිසා,පොස්ටුවක් නැතිකම නිසාමයි මේක දාන්න හිතුවේ....


එහෙනම් ඉතින් අයෙත් දවසක හමුවෙනකම් ඔක්කොටම ආයුබෝවන්...

බොරා 








0 අදහස්: