Xperia xHDPI වලට පට්ට තීම් පැක් එකක්


ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ නිදහස් වෙලාවක් සෙට් උනා,ඒක නිසාම දවස් ගානක් මහන්සිවෙලා හදපු පොඩි තීම් පැක් එකක් දීලා යන්න ගොඩ උනේ,

එහෙනම් ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ,පහල තියෙනවා වැඩි විස්තර ;)




* මේක වැඩ කරන්නේ Xperia xHDPI කස්ටියට විතරයි ඔන්න 

* අනිත් අය දාගෙන අනාගන්න එපා හොදේ :D 


මෙතනින් බාගන්නකො ZIP ඒක


1 . එහෙනම් බාගත්ත ඒක චිප් එකට එහෙම දාගෙන CWM එකෙන් 4න් ඒක ඕන කරන්න  

2 . ඊටපස්සේ Dalvik cache ක්ලියර් කරන්න.


3 . දැන් අර බාගත්ත ZIP ෆයිල් ඒක තෝරාගෙන ඉන්ස්ටෝල් කරන්න .

4 . හරි දැන් ආයෙත් අර Dalvik cache ක්ලියර් කරන්න මතක ඇතිව,

5 . දැන් ෆෝන් ඒක ඕන කරලා තීම්ස් වලට ගිහින් බලන්නකෝ ,

6 . මතක ඇතිව කොමෙන්ටුවක් දාලම යන්න :D 



ඔරිජිනල් ත්‍රෙඩ්











එහෙනම් අපි ගියා,අවුලක් උනොත් කතාකරන්න වෙනද විදිහටම 











4 අදහස්: