සෝනි ෆර්ම්වෙයා හොයන්න දුක් විදපු අයට ;)


ඔන්න 2014 පළවෙනි පොස්ට් එක විදිහට අම්බානක පොඩිම පොඩි පෝස්ට් එකක් දාන්නේ,දැන් ඉතිං මේක අප්ඩේට් කොරන්න වත් වෙලාවක් තියෙන එකක්යැ .....

 වැඩ වැඩ වැඩ .... :( 

මෙන්න සීන් එක.... අර සැම්සුන් වලට වගේ (http://www.sammobile.com/) මෙන්න දැන් සෝනි අයටත් එකක් තියෙනවා .




අර තරම්ම සංකීර්ණ පහසුකම් නෑ පොඩ්ඩක් කට්ට කාල ෆර්ම් ඒකනම් හොයාගන්න පුළුවන්,මමත් වැඩිය හරියට හොයල බැලුවේ නෑ...

තව පොඩි පොඩි සීන් ටිකක් :

ඇපල් අයට :   Sony Bridge    Or    Official Sony Site

Androxyde XPERIA Flashtool






 කනාවට වගේ සෙට් උන එකක්,දන්නා අය ගොඩක් ඇති,මේ නොදන්නා අයට ඈ ;)  ඉතිං දෙන්න හිතුන බොලාල ඔක්කොටම :D
රසවිදලා බලහල්ලකෝ ...... !

 එහෙනම් ඔන්න අපි යනවා, පස්සේ හමුවෙමු, හැමදාම වගේ අදත් කියන්නේ අදහස්,යෝජනා,චෝදනා ඔක්කොම කොමෙන්ට් බොක්ස් එකේ කොටලා යන්න ,බ්ලොගියට ඇවිත් දැක්කේ නෑ වගේ යන්න එපා,උබලගේ කොමෙන්ට් තමා මගේ අප් එක ;) .....

බොරාව මුහුනුපොතේ සෙට්කරගන්න මෙතැන කොටන්න

1 අදහස්: