බොරාගේ අඩවිය දැන් ඇප් එකක් ලෙසින් ...!


ඔන්න එහෙනම් බොරාගේ අලුත් වැඩේ එලියට ආව .

"බොරාගේ අඩවිය" දැන් ඔයාලට ෆෝන් එකේ ඇප් එකක් විදිහට ස්ථාපනය කරගෙන රසවිදින්න පුළුවන්කම දැන් උදාවෙලා....


හැබැයි ඉතින් තාමත් මේකේ වැඩ ඉවර නෑ , ඒත් ඉතින් ඔක්කොම  වැඩ ඉවර කරන්න වෙලාවකුත් නෑනේ :'(
කමක් නෑ ඒත් ඔයාලට එකෙන් කිසිම බාදාවක් වෙන්නේ නෑ.මොකද කියනවනම් මේකේ වැඩ 80% වගේ ඉවරයි .
තාමත් ඉතින් Beta ඇප් එකක්,
වැඩි කතා ඕනි නෑ ....




මෙතනින් බාගන්නකො


කට්ටිය ඉස්සෙල්ල ට්‍රයි කරලම බලන්නකෝ ...
එහෙනම් ඔන්න අපි ගියා .


Screenshots : 



                                                  





අහ්හ්... අමතක වෙනවා තව ටිකෙන් ,මේකේ තියෙන Bugs එහෙම මට දන්වන්න මතක ඇතිව හොදේ ..
තව එකතු වෙන්න ඕනි දේවල් & අයින් වෙන්න ඕනි දේවල් සහ ඔයාලගේ අදහස් උනත් කමක් නෑ කියන්න.
කමෙන්ට් කරන්න මේ හැමදෙයක්ම
මෙතනින් මගේ Facebook ගිණුමට යන්න 

0 අදහස්: