කහ ත්‍රිකෝනෙට කෙලවිම


* ඔන්න අද වෙලාව ටිකක් වැඩියෙන් තිබ්බ නිසා තව පොස්ට් එකක් දන්නා හිතුව මන් , මෙන්න මේකයි කතාව 


  • අපි ගැලැක්සි ෆෝන් එහෙකට කර්නල් එකක් ගහපුවම එනවා නේද "කහපාට ත්‍රිකෝණයක් " 
  • අයෙ ෆෝන් එක ෆ්ලැෂ් කරන කරන ගානට ෆෝන් එකෙන් කවුන්ට් කරගන්නවා අපි කී පාරක් ෆ්ලැෂ් කරාද කියල 


ඔන්න ඔය දෙකට විසදුමක් තමා අද කියල දෙන්න යන්නේ :)

* Use At Own Risk - සියලු වගකීම ඔබ සතු බව කරුණාවෙන් සලකන්න *

තව ටිකෙන් අමතක වෙනවා, මේක හැම ගැලක්සියකටම වැඩ නෑ ඔන්න :)

මේවට වැඩ :

Samsung Galaxy S2 GT-I9100 **
Samsung Galaxy S2 SPH-D710 Epic 4G Touch **
Samsung Galaxy S2 Korea SHW-M250K/L/S **
Samsung Galaxy S3 GT-I9300 **
Samsung Galaxy S3 GT-I9300T **
Samsung Galaxy S3 AT&T 
Samsung Galaxy S3 Sprint
Samsung Galaxy S3 T-Mobile
Samsung Galaxy S3 Verizon UNLOCK BOOTLOADER
Samsung Galaxy S3 Canada
Samsung Galaxy S3 US Cellular
Samsung Galaxy S3 MetroPCS
Samsung Galaxy S3 Cricket
Samsung Galaxy S3 C-Spire
Samsung Galaxy S3 GT-I9305 LTE **
Samsung Galaxy S3 GT-I9305T LTE **
Samsung Galaxy S3 GT-I9305N LTE **
Samsung Galaxy S3 Korea SHV-E210K/L/S ** DISABLE DUE TO ISSUES
Samsung Galaxy S3 Korea SHW-M440S **
Samsung Galaxy S4 International GT-I9505 **
Samsung Galaxy S4 AT&T SGH-I337 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 Verizon SCH-I545 UNLOCK BOOTLOADER
Samsung Galaxy S4 T-Mobile SGH-M919
Samsung Galaxy S4 Sprint SPH-L720
Samsung Galaxy S4 US Cellular SCH-R970
Samsung Galaxy S4 Canada SGH-I337M
Samsung Galaxy Note GT-N7000 **
Samsung Galaxy Note GT-I9220 **
Samsung Galaxy Note 2 GT-N7100/T **
Samsung Galaxy Note 2 GT-N7102 **
Samsung Galaxy Note 2 GT-N7105/T LTE **
Samsung Galaxy Note 2 SPH-L900 Sprint **
Samsung Galaxy Note 2 SGH-T889 T-Mobile **
Samsung Galaxy Note 2 SGH-T889V Canada **
Samsung Galaxy Note 2 SGH-R950 US Cellular **
Samsung Galaxy Note 2 AT&T/Canada SGH-I317/M **
Samsung Galaxy Note 2 SCH-I605 Verizon ** UNLOCK BOOTLOADER
Samsung Galaxy Note 2 Korea SHV-E250K/L/S **
Samsung Galaxy Note 8.0" GT-N5100 3G **
Samsung Galaxy Note 8.0" GT-N511x Wi-Fi **
Samsung Galaxy Note 8.0" GT-N5120 LTE **
Samsung Galaxy Note 10.1" GT-N8000 3G **
Samsung Galaxy Note 10.1" GT-N801x Wi-Fi **
Samsung Galaxy Note 10.1" GT-N8020 LTE **
Samsung Galaxy Note 10.1" SHW-M480S/K/W **
Samsung Galaxy Camera EK-GC100 **
Samsung Galaxy Tab 2 GT-P310x 7" 3G
Samsung Galaxy Tab 2 GT-P311x 7" Wi-Fi
Samsung Galaxy Tab 2 GT-P510x 10.1" 3G
Samsung Galaxy Tab 2 GT-P511x 10.1" Wi-Fi
Samsung Galaxy Ace 2 GT-I8160
Samsung Galaxy S Advance GT-I9070/P
Samsung Galaxy S3 Mini GT-I8190
Samsung Galaxy Grand Duos GT-I9082
Samsung Galaxy Ace Plus GT-S7500 
Samsung Galaxy Ace IIx GT-S7560 
Samsung Galaxy S Duos GT-S7562 
Samsung Galaxy Premier GT-I9260



  • හරි එහෙනම් ඉස්සරලම මෙන්න මේ ඇප් එක බාගන්නකො (Link Updated)


  • ඊටපස්සේ Download Mode එකට ගිහින් ඔයාගේ ෆ්ලැෂ් කවුන්ටරේ බලන්න 
  • අඩුමගානේ එකේ CUSTOM BINARY DOWNLOAD:  කියන තැන අඩුමගානේ 1 ක් කියල වත් තියෙන්න ඔනියි.
  • මේ වගේ : 


ODIN MODE

PRODUCT NAME: GT-i9100

CUSTOM BINARY DOWNLOAD: 7  

CURRENT BINARY: CUSTOM



  • හරි එහෙනම් දැන් අයෙත් රිස්ටාර්ට් කරන්න ( කැත විදිහට කහපාට ත්‍රිකොනේ එනවා නේ :D )
  • අවුලක් නෑ එහෙනම් අයෙත්  Triangle Away ඇප් එක ඕපන්  රලා එකේ තියෙන Reset flash counter කියන එක ක්ලික් කරන්න මේ වගේ 


  • තත්පර ගානකට පස්සේ  වැඩේ ගොඩ කොල්ලෝ එහෙනම් , 
  • දැන් එහෙනම් ෆෝන් එක Download Mode එකෙන් ඔන් කරලා බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියල ,
  • මෙන්න මේ වගේ තියෙයි :)
ODIN MODE

PRODUCT NAME: GT-i9100

CUSTOM BINARY DOWNLOAD: NONE

CURRENT BINARY: SAMSUNG OFFICIAL



  • දැන් ආයේ රිස්ටාර්ට් කරලා බලන්නකෝ ඈ බොලේ කෝ මේ "කහපාට ත්‍රිකොනේ" :D
එහෙනම් ඔන්න අපි ගියා,අවුලක් උනොත් කමෙන්ට කරන්න ,ඒ නැතත් අදහස් කියලම යන්න,කියවලා දැක්කේ නෑ වගේ යන්න එපා ඔන්න :P 

* අවුලක් උනොත් ෆ්ලැෂ් කරගන්න මේක බලන්න *

මාව සම්බන්ද කරගන්න මෙතන කොටන්න 

එහෙනම් බුදුසරණයි ඔක්කොටම :)

0 අදහස්: