ෆෝන් එකෙන් ෆෝන් එක ෆ්ලැෂ් කිරිම

මොබයිල් ඔඩින් :)
ඔන්න කොල්ලනේ ගොඩ ධවසකට පස්සේ ෆට්ට වන්ඩියක් උස්සන් ආව ඔන්න :D

අදනම් ඔන්න දඩ ගේමක් දෙන්න යන්නේ අසරණ Android ෆෝන් රාජයට,එහෙනම් මෙන්න මේකයි ගේම ,
ෆෝන් එකෙන් ෆෝන් එක ෆ්ලැෂ් කරනවා කිව්වම නිකන් කනට ගහල වතුරේ එබුවා  වගේ නේ :D :D


*** ඉතා වැදගත් : මේ ඇප් එක වැඩ කරන්න නම් ෆෝන් එක  රූට් වෙලා තියෙන්න ඕනි , මේක වැඩ කරන්නේ පහලින් තියෙන ෆෝන්ස් සදහා පමණයි ***

       ! USE AT YOUR OWN RISK ! 

සියලු වගකීම ඔබ සතු බව කරුණාවෙන් සලකන්න 


: දැනට වැඩකරන දුරකථන වර්ග 

- Samsung Galaxy S GT-I9000
- Samsung Galaxy S GT-I9000B
- Samsung Galaxy S GT-I9000M
- Samsung Galaxy S GT-I9003
- Samsung Galaxy S GT-I9003L
- Rogers Captivate SGH-I896
- AT&T Captivate SGH-I897

- Samsung Galaxy S2 GT-I9100
- Samsung Galaxy S2 GT-I9100T
- Samsung Galaxy S2 GT-I9100G
- Samsung Galaxy S2 GT-I9100M
- Samsung Galaxy S2 SHW-M250S
- Samsung Galaxy S2 SHW-M250K
- Samsung Galaxy S2 SC-02C
- AT&T Galaxy S2 SGH-I777
- Sprint/Virgin/Boost Epic 4G Touch SPH-D710/VMUB/BST
- USCC Galaxy S2 SCH-R760

- Samsung Galaxy S3 GT-I9300
- Samsung Galaxy S3 GT-I9300T
- Samsung Galaxy S3 GT-I9308
- AT&T Galaxy S3 SGH-I747
- Canadia Galaxy S3 SGH-I747M
- TMOUS Galaxy S3 SGH-T999
- Sprint Galaxy S3 SPH-L710
- VZW Galaxy S3 SCH-I535 (unlock bootloader !)
- USCC/Cricket/MetroPCS Galaxy S3 SCH-R530/U/M/C

- Samsung Galaxy S3 LTE SHV-E210S
- Samsung Galaxy S3 LTE GT-I9305
- Samsung Galaxy S3 LTE GT-I9305T
- Samsung Galaxy S3 LTE GT-I9305N

- Samsung Galaxy S4 LTE GT-I9505
- Sprint Galaxy S4 SPH-L720
- T-Mobile Galaxy S4 SGH-M919
- US Cellular Galaxy S4 SCH-R970
- Canadia Galaxy S4 SGH-I337M

- Google Galaxy Nexus (GSM) Maguro/Yakju/GT-I9250
- Google Galaxy Nexus (CDMA/LTE) Toro/Mysid/SCH-I515 (no cdma radio flashing)

- Samsung Galaxy Note GT-N7000
- Samsung Galaxy Note GT-I9220
- Samsung Galaxy Note GT-N7000B

- Samsung Galaxy Note 2 GT-N7100
- Samsung Galaxy Note 2 LTE GT-N7105
- AT&T/Canadia Galaxy Note 2 SGH-I317/M
- TMOUS Galaxy Note 2 SGH-T889
- Sprint Galaxy Note 2 SPH-L900
- VZW Galaxy Note 2 SCH-I605 (unlock bootloader !)
- USCC Galaxy Note 2 SCH-R950

- Samsung Galaxy Note 8.0" GT-N5100 
- Samsung Galaxy Note 8.0" Wi-Fi GT-N5110/N5113 
- Samsung Galaxy Note 8.0" LTE GT-N5120

- Samsung Galaxy Note 10.1" GT-N8000 
- Samsung Galaxy Note 10.1" Wi-Fi GT-N8010/N8013 
- Samsung Galaxy Note 10.1" LTE GT-N8020

- Samsung Galaxy Tab 7" GT-P1000
- Samsung Galaxy Tab 7.0 Plus GT-P6200
- Samsung Galaxy Tab 7.0 Plus Wi-Fi GT-P6210
- Samsung Galaxy Tab 7.0 Plus GT-P6200L
- Samsung Galaxy Tab 7.7" GT-P6800
- Samsung Galaxy Tab 7.7" Wi-Fi GT-P6810
- Samsung Galaxy Tab 10.1" GT-P7500
- Samsung Galaxy Tab 10.1" Wi-Fi GT-P7510
- Samsung Galaxy Tab 2 7" GT-P3100
- Samsung Galaxy Tab 2 7" Wi-Fi GT-P3110/P3113
- Samsung Galaxy Tab 2 10" GT-P5100
- Samsung Galaxy Tab 2 10" Wi-Fi GT-P5110/P5113

- Samsung Galaxy 5 GT-I5500
- Samsung Galaxy 5 GT-I5500B
- Samsung Galaxy 5 GT-I5500L
- Samsung Galaxy 5 GT-I5500T
- Samsung Galaxy 5 GT-I5500M
- Samsung Galaxy 5 GT-I5503
- Samsung Galaxy 5 GT-I5503T
- Samsung Galaxy 5 GT-I5508

මේක ගොඩක් ඒවාට වැඩ නෑ , එත් ඉස්සරහට අනිත් ඒවටත් එයි :)
අවුලක් ගන්න එපා............. :P

මෙන්න මේකයි කතාව , මොබයිල් ඔඩින්  කියන පොඩි ඇප් එකෙන් අපි කොම්පියුටර් එකේ ඔඩින් එකෙන් අපි ෆෝන් ෆ්ලැෂ් කරන විදිහටම ෆෝන් එකෙමුත් ෆෝන් එක ඇතුලෙම ෆ්ලැෂ් කරගන්න පුළුවන් , තේරුනේ නැතිනම්  පහළින්ම තියෙන ඔරිජිනල් ත්‍රෙඩ් එක බලන්න :)

ඉස්සෙල්ලම එහෙනම් මෙන්න මෙතනින් මොබයිල් ඔඩින් ප්‍රෝ එක බාගන්නකො, ( මේකේ ෆ්‍රී එකක් මාකට් එකෙන් ගන්න පුළුවන් ,එත් වැඩි හොදට Pro එකක්ම තියෙනවා ඔන්න )







  • විශේෂ :  ඔයාල ගාව  තියෙන ෆ්ලැෂ් ෆයිල් එකක්හරි Sammobile සයිට් එකෙන් හරි බාගෙන ඔයාගේ ෆෝන් එකට කොපි කරගන්න ( ඉන්ටර්නල් එකට හෝ එක්ස්ටර්නල් එකට )

  • ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගෙන එහෙම ඕපන් කරාම පොඩි පොඩි ෆයිල් ටිකක් ඩවුන් කරගන්නවා ඔඩින් එකෙන් , එකට පොඩ්ඩක් ඉඩදීලා බලන් ඉන්න :D
  • ඒක ඉවර උනාම මෙන්න මේවගේ මෙනූ එකක් එයි 






  • ඊට පස්සේ එකේ යටට වෙන්න තියෙනවා Open File  ඔප්ෂන් එකක් ,එක ක්ලික් කරන්න
  • එතකොට අහනවා ඉන්ටර්නල්/එක්ස්ටර්නල් එකටද  යන්න ඕනි කියල ,අර ෆර්ම් ෆයිල් එක දාගත්ත එක දෙන්න 
  • පස්සේ  ට්කක් ලෝර්ඩ් වෙලා එහෙම ෆයිල් මැනේජර් එකක් ඕපන් වෙනවා ,එකෙන් මේ විදිහට අර ෆර්ම් ෆයිල් එක තෝරලා දෙන්න 







  • ඊටපස්සේ මේ වගේ එකක් එයි ,එක ok කරන්න .





  • පස්සේ  Kernel එක ,System එක,Cache එක ,Param එක ,Modem එක යන ඒවාට ෆයිල් ටික Auto ම වැටිලා තියෙයි මේ වගේ 





  • අවසන් වශයෙන් කරන්න තියෙන්නේ යට තියෙන ෆොටෝ එකේ විදිහට ටික් 2 දාල Flash Firmware කියන  එක ක්ලික් කරන්න .


  • ඩයලොග් බොක්ස් එකක් ඇතුලේ මැසේජ් 2-3ක් එයි ඒවා Continue කරලා අනිත් මැසේජ් එක Check කියන එක දෙන්න 
  • ටිකක් වෙලා චෙක් කරලා රිස්ටාර්ට් වෙයි ඔඩින්  රිකවරි මොඩ් එකෙන් 
  • ඊටපස්සේ ටිකක් වෙලා යනවා ෆ්ලැෂ් වෙන්න  :)
  • ෆෝන් එකට පාඩුවේ ඉන්න දීල පැත්තකින් තියන්න වැඩේ ඉවරවෙලා ලස්සනට On වෙයි :D

* අන්තිමට ෆෝන් එක On වෙයි ඔන්න අලුත්ම එකක් විදිහට :D *


එහෙනම් ඔන්න අපි ගියා , අවුලක් උනොත් කමෙන්ට් කරන්න ,අවුලක් නැතත් අදහස් කියලම යන්න,
මාව ෆේස්බුක් එකෙන් සම්බන්දකරගන්න මෙතන කොටන්න :D

3 අදහස්: