ඔයාගේ ගැලැක්සියට රවුම් අයිකන් ගොඩක්

ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ උණු උණු බඩුවක් ගේනවා ඔන්න...!

මේක බලන්නකෝ පොඩ්ඩක් : 



දැන් මිටර් උනා නේද .... :D

# මේක අයිකන් පැක්,එකක් හැබැයි Galaxy SII  එකට සහ 2011/2012 Xperia සෙට් එකටයි  තමා තාම හැදුවේ මං.
ඉක්මනටම දෙන්න උත්සහ කරන්න අනිත් අයටත් 


වැඩි කතා ඕනි නෑ,වැඩට බහිමුකො

Install Notes For Galaxy SII (Stock Rom's Only)

* ඉස්සරලම බැක්අප් එකක් දාගන්න CWM ඒකෙන් *

1. ඊටපස්සේ මේ සිප් ෆයිල් දෙක  බාගන්නකො

(1.)  අයිකන් පැක් 
(2.) අයිකන් ෆික්ස් 

2.  දැන් බාගත්ත ෆයිල් දෙක මාරු නොකර වෙන වෙනම මතක තියාගන්න,නැත්තම් වැඩේ දෙල් :D

3.  ඒ දෙක ෆෝන් මෙමරියට හරි චිප් එකට හරි දාගෙන CWM ඒකෙන් ෆෝන් එක ඕන් කරගන්න ( ඒ කිව්වේ  රිකවරි මොඩ් ඒකෙන් )

4.  ඊටපස්සේ පළවෙනියට බාපු ෆයිල් එක [ Circle_Icon_Pack_For_Galaxy_SII_by_BORA®.zip ] Flash කරන්න.

5.  පසුව  දෙවනියට බාපු ෆයිල් එකත් [ Icon_Fix_by_BORA®.zip ] Flash කරගන්න.

6.  දැන් වැඩේ ඉවරයි,ඒත් ඉන්න පොඩ්ඩක් "අන්තිමටම Delvic Cache එකත් ක්ලියර් කරලම" ෆෝන් එක රිඉස්ටාර්ට් කරන්න,

* වැඩේ ගොඩ නේද ඉතින් :)

Original Thread : http://forum.xda-developers.com/showthread.php?p=45566186#post45566186 

Install Notes For Xperia 2011/12

* ඉස්සරලම බැක්අප් එකක් දාගන්න CWM ඒකෙන් *

1. ඊටපස්සේ මේ සිප් ෆයිල් එක   බාගන්නකො

(1.) අයිකන් පැක් 

2.  ඒක ෆෝන් එකේ මෙමරියට හරි චිප් එකට හරි දාගෙන CWM ඒකෙන් ෆෝන් එක ඕන් කරගන්න ( ඒ කිව්වේ  රිකවරි මොඩ් ඒකෙන් )

3.  ඊටපස්සේ ඒ ෆයිල් එක [ Circle_Icon_Pack_For_Xperia_2011-2012_by_BORA®.zip ] Flash කරන්න.

4.  අන්තිමටම Delvic Cache එකත් ක්ලියර් කරලම ෆෝන් එක රිඉස්ටාර්ට් කරන්න,

* වැඩේ ගොඩ නේද ඉතින් :) ගිනි ගින්දර වගේ අයිකන් ටික වැඩ නේද ..... :)

Original Thread (2011) : http://forum.xda-developers.com/showthread.php?t=2443654

Original Thread (2012) : http://forum.xda-developers.com/showthread.php?t=2443646
# එහෙනම් ඉතින් වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවත් කියල,ඔයාලගේ අදහස්,යෝජනා,චෝදනා උනත් කමක් නෑ,එවයි ඔක්කොම කමෙන්ටුවකින් දක්වලා යන්න අමතක කරන්න එපා හොදේ....#




4 අදහස්: