Offline_Sinhala_Charging_Animation_For_Xperia_U

අලුත් අවුරුද්දෙන් පස්සෙ දාන පලවෙනි පෝස්ට් එක Xperia 2012 සුභයි ඕං... :-D
අයෙ වැඩි කතා ඕනි නෑ.ඔයාලට මතක ඇතිනේ Xperia 2011 කස්ටියට මම දුන්න සිංහල චාර්ජින් ඇනිමේෂන් එක,
අන්න ඒකම ඔන්න Xperia 2012 අයටත් හැදුවා මං.
ඉතින් මේ මොඩ් එක දාල ටෙස්ට් කොරල කමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා හොඳේ,
බාගන්න මෙතනින්
අවුලක් එහෙම තිබුනොත් මාව සම්බන්ද කරගන්න මෙතනින්
අලුත් දවසක,අලුත් වැඩකින් අයේ හමුවෙනකම්,හැමෝටම
සුභ දවසක්...
එහෙනම් ඕං අපි ගියා.

0 අදහස්: