" Offline_Sinhala_Charging_Animation_MDPI & HDPI "

 Updated : 2013.04.10

#  අද මම දෙන්න යන්නේ ටිකක් වෙනස්ම දෙයක්.මේකට ඉතින් රූට් එක නම් ඕනි වෙනවා.ඒත් ඔයාගෙ ෆෝන් එකේ රූට් නැතිනම් ෆේස්බුක් එකේ Mobile Staff ගෘප් එක පැත්තේ රවුමක් දැම්මොත් ඉක්මනින්ම වැඩේ කරගන්න පුලුවන් වෙයි.
(රූට් කිරීම මගින් ඔබගේ ජංගම දුරකතනයේ,එම ආයතනය හා තිබූ වගකීම අහෝසි වනබව කරුණාවෙන් සලකන්න )
ඉතින් ආයෙ වැඩි කතා ඕනි නෑ.
මේකෙන් වෙන්නේ ඔයාගෙ ෆෝන් එක Off කරල චාර්ජ් කරනකොට එක ඇනිමේශන් එක සිංහලෙන් පෙන්වන එක.
යටින් තියෙන ලින්කුවෙන් මේක බාගෙන චිප් එකට දාල CWM එකෙන් ෆ්ලැෂ් කරන්න,වැඩේ ගොඩ
ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරල චාර්ජ් එකට ගහල බලන්නකෝ...

* සැලකිය යුතුයි : මෙම මොඩ් එක කියාත්මක වන්නේ Xperia Live with walkman , Mini , Mini Pro සහ Active යන දුරකථන සඳහා පමණී.( Updated : පහල බලන්න )
මෙතනින් බාගන්න

* මෙන්න එහෙනම් Xperia Arc/Arc S , Ray , Neo/Neo V යන දුරකථන වලටත් මෙතනින් බාගන්න

ගොඩ දෙනෙකුගේ ඉල්ලීම නිසා 2012 කස්ටියටත් ඉක්මනටම දෙනවා . ඉවසන්න කොල්ලනේ........! ;) :D

# ඔන්න එහෙනම් අපි ගියා , ටටා බායි , ඇවිත් යනකොට කමෙන්ට් එහෙකුත් දාලම යන්න හොදේ....

3 අදහස්: