Cheekey - Proximity sensor එක පිස්සු නටනවද

* අද මම ඔයලට දෙන App එක ගොඩක් වටින්නෙ Proximity sensor එක කැඩුනු සහ මලක් කඩනගමන් එක එක පික්සු විකාර කරන අයට... ;) :D
මේකෙන් වෙන්නේ අපි Call එකක් ගත්ත ගමන් Auto ස්ක්‍රීන් එක ලොක් වෙනවා.අයෙ ඉතින් මොන විදිහට ටච් උනත් ලොක් එකනම් ඇරෙන්නේ නෑ ලොවෙත්,... ලෙසටම ලොක් :)
Back බට්න් එක එබුවොත් අන්ලොක් ;)

(යටින් තියෙන්නේ Call එහෙක ඉන්නකොට ස්ක්‍රීන් එක ලොක් වෙලා තියෙන හැටි)
ඉතින් අයෙ වැඩි කතා ඕනි නෑ,වැඩේට බහිමුකො,
වැඩි දෙයක් නෑ ඇප් එක Open කරන්න,ඊට පස්සේ ටික් එකක් දාන්න තැනක් තියෙනව,(යටින්ම ෆොටෝ එකක් දාල තියෙනව)ඒ ටික් එක දාල exit වෙන්න.එච්චරයි.
වැඩේ ඉවර උනාම Call එකක් අරන් බලන්නකෝ.යට තියෙන ෆොටෝ එකේ වගේ ස්ක්‍රීන් එක ලොක් වෙයි.
ඉතින්
පහලින් තියෙන ලින්ක් එකෙන් ඇප් එක බාගෙනම ගුනදොස් කියල යන්න හොදේ,
ස්තූතියි.
Cheekey
{ ඔයාලගෙ අදහස්,යෝජනා (චෝදනා උනත් කමක් නෑ) කමෙන්ට් එකකින් කියල යන්න අමතක නොකර }
එහෙනම් ඉතින් නැවත හමුවෙනකම් ඔයාල හැමෝටම  සුභ දවසක්....!
[මෙම Blog පිටුවේ දමා ඇති චායාරූප අදාල ස්ථානයේ නොද්මා පෝස්ටුවේ යටින්ම දමා ඇත්තේ මෙම Blog පිටුව  පාලනය කරන ජංගම දුරකථනයේ ඇති පහසුකම් සීමාසහිත බව නිසාබව කරුණාවෙන් සලකන්න,ඔබට සිදුවන අපහසුතාවය පිලිඹඳ මගේ කණගාටුව]

4 අදහස්: